Viridu

Theme: “Let’s Apply Science to Rebuild the Nation”

  • Age limit: Grades 06-12
  • Duration: 05 minutes (Viridu performance will be disqualified if the time duration is less than 04 minutes or exceeds 06 minutes)
  • Composition of team: One or two students can perform a viridu poem. Music should be provided only by the performer/s. Composition of the lyrics of viridu can be done either by the performer/s or another students or teacher.
  • Criteria for evaluation: Relevance to the theme, singing, music and creative performance
  • Deadline for submission: 30th September 2020
  • All submissions should be certified as own creations of the student by a parent. (the certification of the relevant class teacher through school principal should be submitted to the NSF upon request).
  • The performance or presentation of the viridu poems should be done only by the students of the school. Only 1-2 musical instrument can be used and should be played by the presenter. The winners of these competitions will be selected under best script and best presentation categories.
  • Your viridu script and recorded clip of the viridu presentation with duly completed application should be sent on or before 30th September 2020 via WhatsApp on 0715507902 or email to lakshan@nsf.gov.lk. Please indicate “ISSSC 2020” in the subject area of the email or WhatsApp message.
  • Creations received by the NSF will be evaluated by a special panel and the decision of the Panel of Judges will be the final. No grievances or appeal will be entertained once the winners are announced.
  • The winners will be felicitated at a special award ceremony organized by the NSF 

For further information:

Please contact Mr. Lakshan Warnakula, Scientific Officer, Science Popularization Division, National Science Foundation (Tel: 011-2696771 Ext 185)

තේමාව: විදු නැණ යොදවමු: යලි රට නංවමු

  • වයස් සීමාව: 06-12 ශ්‍රේණි
  • කාලය: මිනිත්තු 05 (කාල සීමාව මිනිත්තු 04 වඩා අඩු නම් හෝ මිනිත්තු 06 ඉක්මවා ඇත්නම් විරිදු ගායනා ප්‍රතික්ෂේප කරනු ලැබේ)
  • අයදුම්පත් සහ නිර්මාණ භාරගන්නා අවසන් දිනය: 2020 සැප්තැම්බර් 30
  • කණ්ඩායම් සංයුතිය: සිසුන් එක්කෙනෙක් හෝ දෙදෙනෙකුට විරිදු කවියක් ඉදිරිපත් කළ හැකිය. වාදනය සැපයිය යුත්තේ ඉදිරිපත් කිරීම සිදුකරන තරගකරුවා/තරගකරුවන්  විසින් පමණි. විරිදු පද රචනා කිරීම රංගන ඉදිරිපත් කරන්නන් හෝ විද්‍යා සමාජය මගින් සිදු කළ හැකිය.
  • ඇගයීම සඳහා නිර්ණායක: තේමාවට අදාළත්වය, ගායනය, වාදනය සහ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම
  • සිසුන්ට සහ ගුරුවරුන්ට විරිඳු කවි සඳහා පද රචනා ඉදිරිපත් කළ හැකිය. විරිදු කවි වල ඉදිරිපත් කිරීම කළ යුත්තේ එම පාසලේ සිසුන් විසින් පමණි. මෙම තරඟවල ජයග්‍රාහකයින් හොඳම පිටපත හා හොඳම ඉදිරිපත් කිරීම යන කාණ්ඩ යටතේ තෝරා ගනු ලැබේ.
  • සියලුම අයදුම්පත් දෙමව්පියන් විසින් ශිෂ්‍යයාගේම නිර්මාණයක් ලෙස සහතික කළ යුතුය. (පාසලේ විදුහල්පතිගේ සහ අදාළ පන්ති භාර ගුරුවරයාගේ සහතිකය අප විසින් දැනුම් දුන් විට ඉදිරිපත් කළ යුතුය).
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් සමග ඔබගේ විරිඳු ගායනයේ පද රචනාව හා පටිගත කරන ලද වීඩියෝවක්, 2020 සැප්තැම්බර් 30 දිනට හෝ ඊට පෙර, 0715507902 යන දුරකථන අංකයට WhatsApp  කිරීම හෝ “lakshan@nsf.gov.lk” යන විද්‍යුත් තැපෑල වෙත එවිය යුතුය.”ISSSC 2020” ලෙස විද්‍යුත් තැපෑල් හෝ WhatsApp පණිවිඩයේ මාතෘකාව යටතේ සදහන් කළ යුතුය.
  • අප වෙත ලැබෙන නිර්මාණ විශේෂ තේරීම් මඩුල්ලක් විසින් තෝරනු ලබන අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ. ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, කිසිදු දුක්ගැනවිල්ලක් හෝ අභියාචනයක් සලක බලනු නොලැබේ.
  • ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරනු ලබන උත්සවයක දී ජයග්‍රාහකයින්ට උපහාර පිදනු ලැබේ.
  
වැඩි විස්තර සඳහා;
ජාතික විද්‍යා පදනමේ විද්‍යා ප්‍රචලිත කිරීම අංශයේ විද්‍යාත්මක නිලධාරි ලක්ෂාන් වර්ණකුල මහතා අමතන්න (දුරකථන: 011-2696771 දිගුව: 185).