Science Fiction

  • Age limit: This competition is held under 05 categories: Grade 01-05, Grade 06-10, O/L & A/L, undergraduates and open 
  • No. of words: 750 – 1500
  • Page settings: Science fictions should be typed on A4 pages. Font size: 12, Single space. If hand-written, texts should be easily readable, sufficiently spaced and written on single side A4 papers.
  • Format: Science fictions can be submitted in Microsoft Word or PDF formats. If hand-written, please send a clear, readable scanned image of the Science fictions. The Science fictions should be accompanied with the clearly and eligibly filled application form given by the NSF.
  • Criteria for evaluation: Correct and accurate scientific facts, scientific background, creativity, and language.
  • Deadline for Application: 30th September 2020
  • All submissions should be certified as own creations of the student by a parent. (the certification of the principal of the school and relevant class teacher should be submitted to the NSF upon request).
  • Your science fiction along with duly completed application should be sent on or before 30th September 2020 via WhatsApp on 0715507902 or email to lakshan@nsf.gov.lk. Please indicate “ISSSC 2020” in the subject area of the email or WhatsApp message.
  • Creations received by the NSF will be evaluated by a special panel of judges and the decision of the panel of judges will be the final. No grievances or appeal will be entertained once the winners are announced.
  • The winners will be felicitated at a special event organized by the NSF

For further information:
Please contact Mr. Lakshan Warnakula, Scientific Officer, Science Popularization Division, National Science Foundation (Tel: 011-2696771 Ext 185)



තේමාව: විදු නැණ යොදවමු : යලි රට නංවමු

  • වයස් සීමාව: මෙම තරඟය කාණ්ඩ 05 ක් යටතේ පැවැත්වේ: 01-05 ශ්‍රේණිය, 06-10 ශ්‍රේණිය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ, උපාධි අපේක්ෂකයින් සහ විවෘ
  • වචන සංඛ්‍යාව: 750 - 1500
  • පිටු සැකසුම්: විද්‍යා ප‍්‍රබන්ධය A4 ප්‍රමාණයේ පිටු වල ටයිප් කළ යුතුය. අකුරුවල විශාලත්වය: 12 සහා පේළි අතර පරතරය "1.5" විය යුතුය. අතින් ලියා ඇත්නම්, අත් අකුරු පහසුවෙන් කියවිය හැකි වන ලෙස වචන අතර ප්‍රමාණවත් පරතරයක් සහිතව A4 ප්‍රමාණයේ පිටුවල තනි පැතිවල ලිවිය යුතුය.
  • ආකෘතිය: ටයිප් කරන ලද විද්‍යා ප‍්‍රබන්ධය Ms Word හෝ PDF ආකාරයෙන් එවිය යුතුය. අතින් ලියා ඇත්නම්, විද්‍යා ප‍්‍රබන්ධයේ පැහැදිලි, කියවිය හැකි, ස්කෑන් කළ  පිටපතක් එවන්න. විද්‍යා ප‍්‍රබන්ධය, ජාතික විද්‍යා පදනම මගින් ලබා දී ඇති අයදුම්පතක් සමඟ එවිය යුතුය. අයදුම්කරු අදාළ සුදුසුකම් සපුරාලිය යුතු අතර අයදුම්පත පැහැදිලිව පුරවා තිබිය යුතුය.
  • ඇගයීම සඳහා නිර්ණායක: නිවැරදි විද්‍යාත්මක කරුණු, විද්‍යාත්මක පසුබිම, නිර්මාණශීලිත්වය සහ භාෂාව හැසිරවීම
  • අයදුම්පත් සහ නිර්මාණ භාරගන්නා අවසන් දිනය: 2020 සැප්තැම්බර් 30
  • සියලුම අයදුම්පත් දෙමව්පියන් විසින් ශිෂ්‍යයාගේම නිර්මාණයක් ලෙස සහතික කළ යුතුය. (පාසලේ විදුහල්පතිගේ සහ අදාළ පන්ති භාර ගුරුවරයාගේ සහතිකය අප විසින් දැනුම් දුන් විට ඉදිරිපත් කළ යුතුය).
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් සමග ඔබගේ විද්‍යා ප‍්‍රබන්ධය, 2020 සැප්තැම්බර් 30 දිනට හෝ ඊට පෙර, 0715507902 යන දුරකථන අංකයට WhatsApp  කිරීම හෝ “lakshan@nsf.gov.lk” යන විද්‍යුත් තැපෑල වෙත එවිය යුතුය.”ISSSC 2020” ලෙස විද්‍යුත් තැපෑල් හෝ WhatsApp පණිවිඩයේ මාතෘකාව යටතේ සදහන් කළ යුතුය.
  • අප වෙත ලැබෙන නිර්මාණ විශේෂ තේරීම් මඩුල්ලක් විසින් තෝරනු ලබන අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ. ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, කිසිදු දුක්ගැනවිල්ලක් හෝ අභියාචනයක් සලක බලනු නොලැබේ.
  • ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරනු ලබන උත්සවයක දී ජයග්‍රාහකයින්ට සහතික පත්‍ර හා තෑගි ප්‍රධානය සිදුකරනු ලැබේ.

වැඩි විස්තර සඳහා;
ජාතික විද්‍යා පදනමේ විද්‍යා ප්‍රචලිත කිරීම අංශයේ විද්‍යාත්මක නිලධාරි ලක්ෂාන් වර්ණකුල මහතා අමතන්න (දුරකථන: 011-2696771 දිගුව:185).