Hand Painted Poster

Theme: “Let’s Apply Science to Rebuild the Nation”

  • Age limit: Grades 06-12
  • Deadline for submission: 30th September 2020
  • Size: 20 "x25" (Bristol Board size)
  • Painting media: You can use any color media like pastel, watercolor, etc.
  • Criteria for Evaluation: Relevance to the theme, creativity, color matching and qualities of a poster
  • All submissions should be certified as own creations of the student by a parent. (after schools reopen, the certification of the principal of the school and relevant class teacher should be submitted to the NSF upon request).
  • Clear scanned image (JPEG or PDF formats) of the poster should be submitted. Please note that one student can submit only one creation.
  • Your poster with duly completed application should be sent on or before 30th September 2020 via WhatsApp on 0715507902 or email to lakshan@nsf.gov.lk. Please indicate “ISSSC 2020” in the subject area of the email or WhatsApp message.
  • Creations received by the NSF will be evaluated by a special panel of judges and the decision of the panel of judges will be the final. No grievances or appeal will be entertained once the winners are announced.
  • The winners will be awarded certificates and prizes at a special ceremony organized by the NSF


For further information:
Please contact Mr. Lakshan Warnakula, Scientific Officer, Science Popularization Division, National Science Foundation (Tel: 011-2696771 Ext 185)


තේමාව: විදු නැණ යොදවමු : යලි රට නංවමු

  • වයස් සීමාව: 06-12 ශ්‍රේණි
  • ප‍්‍රමාණය: 20"x25" (බ්‍රිස්ටල් බෝඩ් ප‍්‍රමාණය)
  • මාධ්‍යය: පැස්ටල්, දියසායම් ආදී  ඕනෑම වර්ණ මාධ්‍යයක් භාවිත කළ හැකිය
  • අයදුම්පත් සහ නිර්මාණ භාරගන්නා අවසන් දිනය: 2020 සැප්තැම්බර් 30
  • ඇගයීම සඳහා නිර්ණායක: තේමාවට අදාළ බව, නිර්මාණශීලිත්වය, වර්ණ ගැලපීම සහ පෝස්ටරයක තිබිය යුතු ගුණාංග
  • සියලුම අයදුම්පත් දෙමව්පියන් විසින් ශිෂ්‍යයාගේම නිර්මාණයක් ලෙස සහතික කළ යුතුය. (පාසල් නැවත විවෘත කිරීමෙන් පසු, පාසලේ විදුහල්පතිගේ සහ අදාළ පන්ති භාර ගුරුවරයාගේ සහතිකය අප විසින් දැනුම් දුන් විට ඉදිරිපත් කළ යුතුය).
  • පෝස්ටරයේ පැහැදිලි ස්කෑන් කළ රූපයක් (JPEG හෝ PDF ආකාරයෙන්) ඉදිරිපත් කළ යුතුය. එක් සිසුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් සමග ඔබගේ පෝස්ටරය, 2020 සැප්තැම්බර් 30 දිනට හෝ ඊට පෙර, 0715507902 යන දුරකථන අංකයට WhatsApp  කිරීම හෝ “lakshan@nsf.gov.lk” යන විද්‍යුත් තැපෑල වෙත එවිය යුතුය.”ISSSC 2020” ලෙස විද්‍යුත් තැපෑල් හෝ WhatsApp පණිවිඩයේ මාතෘකාව යටතේ සදහන් කළ යුතුය.
  • අප වෙත ලැබෙන නිර්මාණ විශේෂ තේරීම් මඩුල්ලක් විසින් තෝරනු ලබන අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ. ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, කිසිදු දුක්ගැනවිල්ලක් හෝ අභියාචනයක් සලක බලනු නොලැබේ.
  • ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරනු ලබන උත්සවයක දී ජයග්‍රාහකයින්ට සහතික පත්‍ර හා තෑගි ප්‍රධානය සිදුකරනු ලැබේ.


වැඩි විස්තර සඳහා;

ජාතික විද්‍යා පදනමේ විද්‍යා ප්‍රචලිත කිරීම අංශයේ විද්‍යාත්මක නිලධාරි ලක්ෂාන් වර්ණකුල මහතා අමතන්න (දුරකථන: 011-2696771 දිගුව: 185).