Digital Story Telling

Theme: “Let’s Apply Science to Rebuild the Nation”

  • Age limit: This competition is held under 03 categories: School (Grades 06-12), Undergraduate and Open 
  • Duration: 04 min (±30 sec will be allowed)
  • Deadline for application: 30th September 2020
  • Production: Scientific concept should be related to the themes and presented in digital medium. Windows Movie Maker, MS Power Point or any other accepted software can be used to produce the digital story. Multimedia such as texts, still images, recorded audio narrations, video clips & music can be mixed to produce digital stories (supporting websites: www.storycenter.org).
  • Specifications: File formats: AVI/MPEG4, aspect ratio: 16:9 widescreen preferred
  • Criteria for evaluation: Relevance to the theme, creativity, accuracy of the scientific information and presentation
  • All submissions should be certified as own creations of the student by a parent. (the certification of the principal of the school and relevant class teacher should be submitted to the NSF upon request).
  • Your Digital Story with duly completed application should be sent on or before 30th September 2020 via WhatsApp on 0715507902 or email to lakshan@nsf.gov.lk. Please indicate “ISSSC 2020” in the subject area of the email or WhatsApp message.
  • Creations received by the NSF will be evaluated by a special panel of judges and the decision of the panel of judges will be the final. No grievances or appeal will be entertained once the winners are announced.
  • The winners will be awarded certificates and prizes at a special ceremony organized by the NSF.

For further information:
Please contact Mr. Lakshan Warnakula, Scientific Officer, Science Popularization Division, National Science Foundation (Tel: 011-2696771 Ext 185)


තේමාව: “විදු නැණ යොදවමු : යලි රට නංවමු”

  • වයස් සීමාව: මෙම තරඟය කාණ්ඩ 03 ක් යටතේ පැවැත්වේ: පාසැල් (06-12 ශ්‍රේණි), උපාධි අපේක්ෂකයින් සහ විවෘත
  • කාලය: මිනිත්තු 04 (±තත්පර 30 ඉඩ දෙනු ලැබේ)
  • අයදුම්පත් සහ නිර්මාණ භාරගන්නා අවසන් දිනය: 2020 සැප්තැම්බර් 30
  • නිෂ්පාදනය: තේමාවට සම්බන්ධ විද්‍යාත්මක සංකල්පයක් ඩිජිටල් මාධ්‍යයෙන් ඉදිරිපත් කළ යුතුය. Windows movie maker, MS PowerPoint හෝ වෙනත් පිළිගත් මෘදුකාංගයක් ඩිජිටල් කතාන්දරය නිෂ්පාදනය කිරීමට භාවිතා කළ හැකිය. ඩිජිටල් කථා නිෂ්පාදනය කිරීම සඳහා වචන, නිශ්චල රූප, පටිගත කරන ලද ශ්‍රව්‍ය කථා, වීඩියෝ දර්ශන සහ සංගීතය වැනි බහුමාධ්‍ය යොදා ගත හැකිය (පරිශීලනය කළ හැකි වෙබ් අඩවි: www.storycenter.org).
  • පිරිවිතර: වීඩියෝ ගොනු ආකෘති: AVI / MPEG4, දර්ශන අනුපාතය: 16: 9 පුළුල් තිරය වඩාත් යෝග්‍ය වේ.
  • ඇගයීම සඳහා නිර්ණායක: තේමාවට අදාළත්වය, නිර්මාණශීලිත්වය, විද්‍යාත්මක තොරතුරු වල නිරවද්‍යතාවය සහ ඉදිරිපත් කිරීම
  • සියලුම අයදුම්පත් දෙමව්පියන් විසින් ශිෂ්‍යයාගේම නිර්මාණයක් ලෙස සහතික කළ යුතුය. (පාසලේ විදුහල්පතිගේ සහ අදාළ පන්ති භාර ගුරුවරයාගේ සහතිකය අප විසින් දැනුම් දුන් විට ඉදිරිපත් කළ යුතුය).
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් සමග ඔබගේ ඩිජිටල් කතාන්දරය, 2020 සැප්තැම්බර් 30 දිනට හෝ ඊට පෙර, 0715507902 යන දුරකථන අංකයට WhatsApp කිරීම හෝ “lakshan@nsf.gov.lk” යන විද්‍යුත් තැපෑල වෙත එවිය යුතුය.”ISSSC 2020” ලෙස විද්‍යුත් තැපෑල් හෝ WhatsApp පණිවිඩයේ මාතෘකාව යටතේ සදහන් කළ යුතුය.
  • අප වෙත ලැබෙන නිර්මාණ විශේෂ තේරීම් මඩුල්ලක් විසින් තෝරනු ලබන අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ. ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, කිසිදු දුක්ගැනවිල්ලක් හෝ අභියාචනයක් සලකා බලනු නොලැබේ.
  • ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරනු ලබන උත්සවයක දී ජයග්‍රාහකයින්ට සහතික පත්‍ර හා තෑගි ප්‍රධානය සිදුකරනු ලැබේ.

වැඩි විස්තර සඳහා;
ජාතික විද්‍යා පදනමේ විද්‍යා ප්‍රචලිත කිරීම අංශයේ විද්‍යාත්මක නිලධාරි ලක්ෂාන් වර්ණකුල මහතා අමතන්න (දුරකථන: 011-2696771 දිගුව: 185).

සිංහල අයදුම්පත බාගත කර ගන්න


 Winning story (School Category 2019):



Winning story (University Category 2019):