Deadline extended to 30th September 2020

 


Considering requests received, we have decided to accept submissions for science competitions until the end of this month. Therefore, please encourage the students of your school to grab this opportunity to participate at the science competitions organized by National Science Foundation. Winners will be felicitated at an award ceremony organized in next year.

ලැබී ඇති ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, මෙම මාසය අවසානය දක්වා විද්‍යා  තරඟ සඳහා ඉදිරිපත් කිරීම් භාර ගැනීමට අපි තීරණය කර ඇත්තෙමු. එබැවින් ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරනු ලබන විද්‍යා තරඟවලට සහභාගී වීමට මෙම අවස්ථාව භාවිතා කරන්න, ඔබේ පාසලේ සිසුන් දිරිමත් කරන්න. ලබන වසරේදී සංවිධානය කරනු ලබන සම්මාන උළෙලකදී ජයග්‍රාහකයින්ට උපහාර පිදීම සිදු කෙරේ.